Untitled-1copy.png
img_20240730_094037.jpg
IMG_20240730_100705.jpeg
66ac7a05677cb7018411b9e3-ezgif.com-video-to-gif-converter.gif
310770251_123760800457387_3345465982992954996_ncopy.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ සියනැ කෝරලයේ ඉහලගම ප්‍රදේශයේ මනරම් ප්‍රදේශයක අප පාසල පිහිටා ඇත. ලෝකයට ද , දේශයට ද , ඉතා විශාල සේවාවක් කරන පුරවැසියන් රාශියක් තිළිණ කල අප පාසල දැයට පහළ වූ ශේෂ්ඨ පින්බිමකි. වසර 155ක ප්‍රෞඪ ඉතිහාසයක් සමරන පරක්‍රම මහා විද්‍යාලය (ජාතික පාසල) ශ්‍රී ලංකාවේ ප්‍රධාන අධ්‍යාපන ආස්ථානයක් වන අතර, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනමය කුසලතා සහ සම්පූර්ණ සංවර්ධනය සඳහා කැපවීමෙන් යුතුව ක්‍රියාත්මක වේ. අපගේ පාසල, ශිෂ්‍යයන්ට ඉතා හොඳ අධ්‍යාපන පරිසරයක් සැලසීමේ මාවත අනුගමනය කරයි. ගුණාත්මක අධ්‍යාපනයක් සපයමින් යෞවන පරපුරට නව දැක්මක් ද සමඟ ආරම්භ වූ, ගම්පහ පරාක්‍රම පාසල, අපගේ ශිෂ්‍යයන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දේ...

වෙනස් වන සමාජ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන ක්‍රියාශීලී , නිර්මාණශීලී සිසු පරපුරක් නිර්මාණය .

දැක්ම

සහ

මෙහෙවර

ජීවිතය දිනා ගත හැකි ආකල්ප පිරිපුන් කරගත්, සුපසන් සිතුවිලිවලින් යුත් අනාගත වැඩ ලෝකයට සරිලන නිපුණතා සපිරි නව සිසු පරපුරක් බිහිකිරීම බිහි කිරීම මෙම පාසලේ මෙහෙවර වේ .

ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මැතිදුන්ට උපහාර පිදීමේ උත්සවය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පරාක්‍රම මහා විද්‍යාලය