ගම්පහ
අප විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වන වර්තමාන ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මැතිදුන්ට උපහාර පිදීමේ උත්සවය 2023.09.04 දින විද්‍යාලයේ දී පැවැත්විණි.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.