ගංගාවක් මෙන් ගලයන තාක්ෂණය අවසානයේදී අධ්‍යාපනය යන මහ සයුරට එක්වේ, එවැනි පසුබිමක පරාක්‍රම මහා විද්‍යාලයේ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමට සුබාශින්සන සමඟම 21 වන සියවන අභියෝගාත්මක කාලයක් වන බැවින් ඔබ විසින් එම අභියෝගයට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරනු ඇතැයි අගය කරමි. සියවසක පරිණාමයන් නිති සමාජයක දැනෙන බලපෑම අති මහත් වන අතර "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" යන ප්‍රකාශනයෙන් සහ ඔබගේ හැකියාවත් විශේෂ කරන ගැනීමට එකසිතින් ප්‍රාර්ථනා කරමි.