ශිෂ්‍ය පාසල් නිල ඇදුම

ශිෂ්‍යාවන්ගේ පාසල් නිල ඇදුම
- කොලරය බෙල්ලේ සිට අඟල් 1 ½ ක් පහළින් (ටයි පටිය පැළදු වීට).

- කොලරයේ පළල අඟල් 3ක් විය යුතුය.
- ඉදිරිපස විවරය අඟල් 4 ½ ක් දිග විය යුතුය.
- විවරය ඇතුළත අඟල් 1 ½ ක් පටි තීරුවක් අල්වන්න.
- සාය උස – දණහිස මැද සිට අඟල් 1 ½ ක් පහළට (බිම දණ ගැසූ විට ගවුමේ පහළ වාටිය බිම ගැවෙන සේ ).
- උරහිසේ සිට පහළට කඳ උස සාමානය ඉන දක්වා.
- අත දිග – වැලමිට සිට අඟල් 4 ½ ක් ඉහළට.
- සාය වාටිය අඟල් 1 ½ ක් විය යුතුය.
- අත් වාටිය 2 cm ක් පිටතට ඉහළට නවා තැබිය යුතුය.
- බොක්ස් ප්ලිට් 4කි. මැද දෙක ඩාට් කෙළින් සිටින සේ අනෙක් දෙක දෙපසට විය යුතුය.
- ප්ලිට් මුල අඟල් ½ ක් වන සේ ගවුමට අල්ලා මහන්න
- ඉණ පටිය අඟල් 1 ½ ක් පළල විය යුතු අතර එය පිටුපස හරි මැදින් අල්ලා ඉදිරිපස නිමාව විවරය කෙළින් සිටින සේ විය යුතුය.
- ඉදිරිපස විලරය හා ඉණ පටියට සාරි හක් 2 බැගින් අල්ලන්න.
- සාමානය ප්‍රමාණයේ සාක්කුවක් කඳ කොටසෙහි වම් පසට ඇල්විය යුතුය.
- සාක්කුවෙහි දකුණු පස ඉහළ කෙළවරෙහි පිටතට සිටින සේ පාසල් වර්ණ පටිය (COLOUR BAND) මැසිය යුතුය.








