ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මැතිදුන්ට උපහාර පිදීමේ උත්සවය

Untitled-1copy.png
img_20240730_094037.jpg
310770251_123760800457387_3345465982992954996_ncopy.jpeg
IMG_20240730_100705.jpeg
පාසල ආරම්භ වූ දිනය 1943 දෙසැම්බර් 03
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1C
පාසල් අංකය 08025
සංගණන අංකය 01167
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය ගම්පහ
කොට්ඨාසය ගම්පහ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්පහ
ග්‍රාම සේවක වසම ඉහළගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 63
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1154
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 99
පාසලේ වර්ණය තද නිල්