ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මැතිදුන්ට උපහාර පිදීමේ උත්සවය

Untitled-1copy.png
img_20240730_094037.jpg
310770251_123760800457387_3345465982992954996_ncopy.jpeg
IMG_20240730_100705.jpeg

විදුහල්පති පණිවිඩය

බී.එම්. ජේ බණ්ඩාරනායක

මානව සංහතියේ ප්‍රගමනයට වඩාත් හේතු සාධකය නවොත්පාදනයයි.මෙහිලා තාක්ෂණය ප්‍රබල සාධකය වූ අතර සෑම සියවසින්ම මිනිසා ගත කර ඇත්තේ තාක්ෂණ පෙරළි සමගයි. එවන් පසුබිමක ගම්පහ පරාක්‍රම මාහා විද්‍යලයේ තාක්ෂණ හා සංනිවේදන කටයුතු කරන දරුවන්ගේ මෙම උත්සහයට මගේ හෘ‍ද්‍යාංගම සුභාසිංශනය පතමි. 21 වන සියවන අභියෝගාත්මක කාලයක් වන බැවින් ඔබ විසින් එම අභියෝගයට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරනු ඇතැයි අගය කරමි. සියවසක පරිණාමයන්  නිති සමාජයක දැනෙන බලපෑම  අති මහත් වන අතර "අලුත් අලුත් දෑ නොතනන ජාතිය  ලොව නොනගී" යන ප්‍රකාශනයෙන් සහ ඔබගේ හැකියාවත් විශේෂ කරන ගැනීමට එකසිතින් ප්‍රාර්ථනා කරමි. 

බී.එම්. ජේ බණ්ඩාරනායක
විදුහල්පති
GM/පරාක්‍රම මහා විද්‍යාලය.