පැරකුම් විදුහල් මෑණී අභිවන්දන
ශිල්ප කලා මෑණී
අපේ ඥාන මෑණී
අප විදුහල් මෑණී....//
උදාසීන නැති උදාර දරුවන්
තැනූ උතුම් මෑණී....//
සරස්වතී දෝණී
අප විදුහල් මෑණී
පැරකුම් විදුහල් මෑණී අභිවන්දන.....
අපි ඔබගේ සිප් රන් කිරි බොන්නෙම්
රට දැය රැකුමට පෙරටම යන්නෙම්....//
ගීත රාවයෙන් ඔබෙ ගුණ ගයමින්
මතු දියුණුව වෙත අපි යන්නෙම්....//








