2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල
2024 අප්‍රේල් මස 05 වන දින අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය බ්‍රිගේඩියර් ප්‍රභාත් චාමින්ද ආරච්චිගේ අභිමානයෙන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.අජිතා ප්‍රියංගනීගේ ප්‍රධානතම පාසල් ක්‍රීඩා උළෙල පැවැත්වුනි.
https://web.facebook.com/share/p/2T93nwmDYrb9ggBF/








