ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මැතිදුන්ට උපහාර පිදීමේ උත්සවය

Untitled-1copy.png
img_20240730_094037.jpg
310770251_123760800457387_3345465982992954996_ncopy.jpeg
IMG_20240730_100705.jpeg
සමස්ත ලංකා සංගීත තරග 2024

සමස්ත ලංකා සංගීත තරග 2024

සමස්ත ලංකා සංගීත තරග 2024 කලාප මට්ටම

1000 ට වැඩි පාසල් කාණ්ඩය :
 සමූහ ගායනා මිශ්ර (විවෘත) අංශය - සබරගමු ශාන්ති කර්ම ආශ්රිත නව නිර්මාණ ගී -
ගම්පහ කලාප - ප්රථම ස්ථානය
ශාස්ත්රීය වාදනය බටනලා (ඒකල)
ගම්පහ කලාප - දෙවන ස්ථානය
මේ සඳහා සහභාගි වූ සියලුම දරුවන්ට විද්යාලයීය සංගීත අංශයටත් අපගේ උණුසුම් සුභ පැතුම්