පරාක්‍රම විද්‍යාලීය දූ පුතුන් පාසල් මාතාවට කීර්තිය ගෙන දෙති.
පසුගිය දිනවලින් පැවැති කලාප මට්ටමේ ඉංග්‍රීසි භාෂා දිනය තරඟ වල අප පාසලේ නියෝජනය කරමින් සහභාගී වූ 7 ශ්‍රේණියේ D පන්තියේ W. D. ඩිනාරා මිනුකි ශිෂ්‍යාව අසා ලිවීම ( Dictation ) තරගයෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් පළාත් තරග සඳහා තේරී ඇත.
එසේම 3 ශ්‍රේණියේ සයුනි වීරසේකර ශිෂ්‍යාව පද්‍ය ගායනා ( Recitation ) තරගයෙන් ගම්පහ කලාපයේ පාසල් අතරින් තුන්වන ස්ථානය දිනාගෙන ඇත.








